Nadagamkarayo Episode 58 ||''නාඩගම්කාරයෝ'' || 07th April 2021
7 apr. 2021
1 250 531 Vizionare
Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on ROlabel: rolabel.info/five/aIc6SgS90ud_RgMSC6hW_w.html
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ROlabel.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
කීවට බනින්න එපා ..... සරා කියන්නෙ ගමේ වාඩියක ඉන්න කොල්ලෙක්නේ .... ගමේ වාඩියක කොල්ලෙක් මැදපු ඇදුම් අදින එක පොඩ්ඩක් අවුල් වගේ දැනුනා .... ...අනික් අයට පේන විදියනම් මම දන්නෑ ඒත් මං එහෙම කීවෙ මගේ කෝනෙන් බලලා 🙏
S.k.sirisena ge kathawa aththa...oka ape minissu therum ganne ne
❤️❤️❤️
වර්තමාන සමාජයට වැදගත් පණිවිඩයක් දෙන කාතාවක් මේක..තෙරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා..අනිත් එවාගේ යන ඔලමොට්ල ගොබ්බ කාතා තාම මිනිස්සු ගෙ ඔලු කාලා..මේ රටේ අද වෙන දේ හෙට අමතක කරන්නේ..එකයි මේ රට මේච්චර විනාශ වෙන්න හෙතුව..
සරා
action Jackson Anthony WAGEMAI. Good
වාගේමි .GOOD
Hi
මොනව උනත් එස්.කේ.සිරිසේන කියන්නෙ ඔක්කොම ඇත්ත
චූටි බට්ටිත් දැන් ටික ටික කතා කරනවා ❤
Ammo Ratne Koluwa supiri ❤️
Add wala evarayak nane balana akath apa wenava
ගජමෑන්ගෙ දොස්තර = සර් ...
Nadagamkarayo 61
dry fish = හාල් මැස්සො හාල් මැස්සොන්ටත් වඩා පුංචි සත්තු ඉන්නවද? ඇයි මහත්තය කූනිස්සො? 😂
add wadi
Ykoooo rathne
සිරසෙ tv ඵකේ.යන....,ඉන්දියන් temil කතා වගේද....,..මෙික......?
සමගිජනබලුවේගෙ මතක්.වෙනවා යකොා්. 😰😭😭😭😭😭😭
සජිත් පේමදාස මතක් වෙනවා යකෝ😁😭😭😭😭 කුකුලා මුදලාලි දකිනකොට
පට්ට අාදරේ කුකුලගේ කෙල්ලට♥♥♥♥
මන් අර පෝස්ටර් එකක හිටපු හැන්ඩ්සම් කොල්ලෙක්ට චන්දේ දැම්මේ අම්මෝ කුකුළු බබා 😆😆
SK සිරිසේන මාමා එක්ක අඩියක් ගහලා දේශපාලනේ කතා කරන්න තියනම් ඕයී ආතල් ඈ
ඔ ෂීට් සුරංගයා කෑම ඉල්ලන්නෙ සරාගෙන් හා නැද්ද
හම්බෝ....ජැක්සන් ම තමා සජිත නම්..❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
අම්මො ලස්සන අනෙ පව් අමිර් නේ පට්ට අප්පා ඒක
මේ මුදලාලිගේ පුතා ද?..ඔව් 😂😂😂
Mekanam patta kathawa
53
Deta kapagena kathawa balanne eka ekage ad balanna nemei kathawa patta apee deta kapenna oni kathawata vitharai eka ekage ad balanna ona naha
හරිම ලස්සන ගමක්..........
Ammo bn
තනිකර ජැක්සන්මයි
කවඩිකාන්😍
Hammo. මයික් සෙට් එක , පැත්තකට ගන්න හැටි 👍😂😂😂😂😂❤️❤️
Kukula මුදලාලි niyamay
rolabel.info/five/9vRgTmVBpK8xYfW79JsuwA.html
දැන් පොෂ් එකට ඉන්න ගොඩක් කෙල්ලො ජානු වගේ තමා
Wowwwwwwww
Sarate kamethi aye 👇👇👇👇
trending wela tiyena me kotasata adminta trending danna amataka wela..anith trending okkoma dala
Kiyapu gaman dala 😂
Ammoh eka
සුරංග සරාගෙන් කන්න ඔනේ
kawdi khan
මාස්ටර්ට කලින් ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු වෙලා 😡😡😡
සුපිරිම කතාව..මනමාලන් තමයි සුපිරිම චරිතෙ.❤️
ගෙවාගන්න බැරි නය ගෙවලා දුන්නට ස්තුතී වන්ත වෙනවා😂
කවඩිකාන් 😂
ගජ මෑන්😍
Huththo add danda apa pako
කිරිපුතා අහංසකයි😟😟
Wow.sara ohoma yn.maru bn uba.
කුනිස්සා 😄 ලේකමා කේලමා මනමාලන්ට සුපිරි ගේමක් දෙන්න ලැස්තිවෙයි .. 👉 විඩීයෝ සහිතයි ..
Super
මනමාලං සරා අවුරුදු උත්සවෙදි නටපු පිස්සුව ..💔 කොට්ටපොර සටනෙ දිනුම කාටද .. 😂 වීඩීයො සහිතයි ..
ජාත්‍යන්තර කොරකල මනමාලංගේ අසහාය ගායනය .. 😂 ටෙස්ට් වන් අපි එක්ක මනමාලන් නටපු පිස්සුව 😂 විඩියෝ සහිතයි
❣️
Sara saha kawadiya dawasaka gajamanawa nawala clean karan seen ekak danna
අපිට නොදනිම අපිට අරින නාඩගම්කරයෝ
Suranga mha oluwen enna ekek.ane master okwa oya natayen ain krla danna.hakiywak tyna manuseykwa tala pela danne me wage un tmi
මීළග වාසනාවන්තයා සුරංගයා 🤣🤣🤣
ඇයි උබ පව් පව් ගාන්නේ 🙏😂
කඩේ ගාව වෙලේ ගිය සතියෙ ගොයම්.කපලා තිබුනා..😒මේ සතියෙ ආයෙ වෙල පැහිලා ඕයි...
කුකුල් බබාට කැමති මං විතරද😉කැමති අය ලයික් දාන්නෝ
කුකුළා ලකුණ මොඩයා කරලා මන්ත්‍රී වැඩ කරගන්නවා 😹😹😹 කියලා හිතෙන අය මේ කොනට
වාවු සරා නියමයි නෙ
.me.teile.drama.ieka..gamei.sthya.seidu.vem.nermanayk.atha.athie.sateyin.penvana.katha.vastuvak seyaluma..nalu.neleyan..athie.vesestai...Malta.gurop..apeth.asaven.naeabanava...sire.lankan..drama..thans
'ලොකු හාමුදුරුවෝ', 'සංගීත මාස්ටර්' වැනි ආදර්ශමත් චරිත; 'කුකුළා ලකුණ', 'හැම විටම දේශපාලනය කථාකරන ගැමියාගේ චරිතය', 'සරා', 'කවඩියා' ඇතුළු කසිප්පු කොලු රැල වැනි, වැරදි ඇතත් - සිත්ගන්නා චරිත; 'මාලන්' වැනි හාස්‍ය ජනක චරිත; සංගීත පංතියේ සිසු/ සිසුවියන් ඇතුළු, කථාවට සම්බන්ධ සියලුම චරිත, මනා සංකලනයක් සේ සිතෙන්නේ, මේ චරිත සියල්ලම කලෙක සැබෑලොවේ ජීවත්ව සිටි, සැබෑ චරිත නිසාවෙනි .
Sajitha Ayya❤️❤️❤️❤️❤️
උබලගේ ගමෙත් ඉන්නවා ද මයික් එකක් හම්බුනාට පස්සෙ බිමතියන්නෙ නැති එකෙක් ඉන්නවා ද
උලු කෑල්ල පට්ට මොන්ගල් පොශ් වගේ රඟපානවා යකෝ...😂😂😂😂😂😎😎😎
කොහොමද සරාගෙ ගැම්ම චූටි දෝන් කොර ඈ😍🙏☺️
අද කුකුල් බබාට ආදරේ හිතුනේ මට විතරද 😁😁😁😁
මනමාලං + ගජමෑන් 😍🤣
ආතල් කඩනවනේ ඇඩ් දාලා 😏
සුපිරි සරා සහ මනමාලන්🤣🤣🤣🤣😍😍😍😍😍😘😘😘
කවඩියා පව් අනේ.......
පට්ට නේද
සරා........
සුරංගගේ මුණ 😂😂😂
S K siriseena kiyala jarithayak me teledrama ekata dala karanne loku sewayak. ee dena talk 100% samajayata wadagath.
Trending label eka gahapnkoo yakoo 😍
සුද්දා වශී වෙලා ඉන්න විදිය😂😂😂
සුරංගගෙ මූන හතරැස් කරනකල් බලන් ඉන්න උන් කෝ
කවඩී ඛාන්🤣🤣🤣🤣🤣🤣🤣
අපෝ නාඩකම්කාරයෝ නාට්‍ය විනාඩි 10යි ඇඩ් විනාඩි 20යි ☹️☹️
👍❤
මොන ලබ්බක් ද tv එකට වැඩිය ad
15.36 ekanam aththa
මන්ත්‍රියා කුකුලා අන්දලා උගේ සල්ලි වලින් වැඩකරවගෙන ඌ ලකුනු දාගන්නවා 😂😂😂
පට්ට සජිත් හිතට කාවදිනවා❤️❤️❤️
Oya okkoma pattaka dala banna ape deta kapagena mona magulakata welada danweem danne me you tube eka unge salli newei ape salli mewata yanne apita one katawa witarai oyabagul apita epa ape deta kapenawa owata keeyak nam danawada mun munta hena gahanawa hora hstta
Mechchara add dannepoooo batta maaruwenw ykdoo blddi kathawa.asawen balanekth ep krwnawa
Ada thama palaweni parata baluwe lasanai
Dry fish kiyanne හාල් මැස්සන්ට කියලා අදයි දැන ගත්තේ 😂😂😂😂
Madu akkiyanam maru ane rawana eke ahinsaku
අප්පිරියයි මේකෙ වචනෙන් වචනෙට ඇඩ් යන එක
කෝ අද මනමාලන්🧐🧐🧐🧐🧐🧐🧐
දෙවෙනි ඉනිමට වඩා views යනවා දකිද්දී පට්ට හැපි බන්. 😘 එදිරියා හිතාගෙන ඉන්නේ අපි උගේ ෆෑන්ස්ලා කියලනේ. මේකනම් උන්ට නියම කනේ පහරක්. 😍
නාඩගම්කාරයො තව ටිකක් කලින් යනවා නම් ගොඩක් හොදයි.